මහ වැසි මැද ශිෂ්‍යත්වය ලියන්න ඇවිත්…

101

මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවති ඊයේ (15 වැනිදා) ගම්පහ දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථානවලට වර්ෂාපතනය පැවති අතර මහ වැසි මැද විභාග මධ්‍යස්ථානවලට සිසු සිසුවියන් පැමිණි අයුරු හා ගංවතුරෙන් යට වූ මාතර කඹුරුපිටිය තිහගොඩ මාලිම්බඩ ප්‍රදේශවල දරුවන් බෝට්ටු සහ අඟුල් මගින් විභාග මධ්‍යස්ථාන කරා පැමිණි අයුරු ඡායාරූපවලින් දැක්වේ.
කඹුරුපිටිය – පී. එල්. ජයවර්ධන, අකුරැස්ස උපුල් පිණිදිය, වේයන්ගොඩ – ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment