පයාගල ගැටුමකින් අයෙක් මරුට

224

පයාගල ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකින් අයෙකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇතැයි පයාගල පොලිසිය කියයි.

පයාගල, මිල්ලගස් උඩුමුල්ල ප්‍රදේශයේ ඊයේ (08* ආරවුල සිදුව ඇති නාගොඩ මහ රෝහලට තුවාලකරු රැගෙන ගොස් ඇති අතර ඔහු ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇති බව රෝහල් ප්‍රකාශයකයෙක් කීය.

මියගොස් ඇති පුද්ගලයා පයාගල, දංවත්ත අක්කරවත්තල ප්‍රදේශයේ පදිංචි චන්න සපරමාදු නැමැති 48 හැවිරිදි අයකු බව පොලිසිය කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment