අගමැති වෙනුවෙන් ජනතාව එති

456

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට තනතුරින් ඉල්ලා අස් නොවන ලෙස බල කරමින් පාක්ෂික විශාල පිරිසක් මේ වන විට පා ගමනින් අරලියගහ මන්දිරයට පැමිණෙමින් සිටිති.
එම ජනතාව අරලියගහ මන්දිරය වෙත මේ වන විට ඇතුළු වී ඇති අතර ඔවුහු අගමැතිට තනතුරෙන් නොයන්නැයි ඉල්ලති.

දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් මේ වන විට අගමැතිවරයාට සහාය පළ කරමින් 3000 කට වැඩි පිරිසක් මෙසේ පැමිණෙමින් සිටි.

ජනතාවට අමතරව පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්, පළාත්පාලන මන්තී‍්‍රවරුන්ද ඒ අතර වන අතර අගමැතිවරයා අද දින විශේෂ ප‍්‍රකාශයක්ද සිදු කරනු ඇතැයි පැවසේ.

advertistmentadvertistment
advertistmentadvertistment