ඕමල්පේ හිමියෝ අකමැති අරගල

614

නීති විරෝධී දාමරික ක්‍රියාවන් සහිත අරගල කිසිසේත්ම අනුමත නොකරන බව ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැති සර්ව පාක්ෂික පාලනයක් සම්බන්ධ සාකච්ඡාවාවේ දී උන්වහන්සේ මේ බව පැවසූහ.තරුණයින් අරගල කළේ වෙන කිරීමට කිසිවක් ඉතිරිව නොමැති වූ නිසා බවත් මෙතෙක් රට පාලනය කළ නායකයින් තරුණයින්ගේ හඩට සවන් නොදුන් බව ද පැවසූහ.

advertistmentadvertistment
advertistmentadvertistment