මාතර පාසල් තවදුරටත් වසා දමයි

274

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ සියලු පාසල් ලබන සදුදා සහ අගහරුවාදා දක්වා වසා දමන බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment