මාවනැල්ලේ සභාපති 31 දා තෙක් රිමාන්ඩ්

44

ගොඩනැගිලි සැලැස්මක් අනුමත කරදීම සඳහා ව්‍යාපාරිකයකු ගෙන් රුපියල් ලක්‍ෂ විස්සක අල්ලසක් ලබා ගැනීම සහ ඒ සඳහා ආධාර අනුබලදීම යන චෝදනා එල්ල වී තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත ස්ටීවන් සහ ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ හසිත තිලකරත්න නමැත්තා ලබන 31 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප්‍රධාන මහේත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (19 දා) නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment