මීගමුව වෙරළේ සැණකෙළිය

335

මීගමුව වෙරළ සංචාරක කලාපය ප්‍රවර්ධන වැඩසටහන බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය මඟින් මෙහෙයවන මෙම වැඩසටහන සැප්තැම්බර් 02 සහ 03 දෙදින පුරා මීගමුව බ්‍රවුන්ස් බීච් (Browns beach) වෙරළ තීරයේදී පැවැත්වේ. සරුංගල් තරඟ, වාහන තරගාවලිය (Clasic car)රථ පෙලපාලිය, සංස්කෘතික සංදර්ශ කපිරිඤ්ඤා සංගීත සංදර්ශන හා නර්තන( Western Breeze ) ආහාරපාන සැනකෙලිය, මල්වෙඩි සංදර්ශන ආදී විවිධ අංගෝපයන්ගෙන් මෙම වෙරළ සැණකෙළිය විචිත්‍ර බව බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති සුගත් හේවාපතිරණ මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment