මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියට උසස් වීමක්

533


වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පත්කර ඇත .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම මස 27 වැනිදා දක්වා සිංගප්පූරු හා ජපාන සංචාරයක නිරත වන බැවින් ජනාධිපතිවරයා මෙම සංචාරය නිමකර දිවයිනට පැමිණෙන තෙක් වැඩ බලන මුදල් අමාත්‍යවරයා ලෙස මෙසේ රංජිත් සියඹලාපිටිය මහතාව ජනාධිපතිවරයා විසින් පත්කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment