ශී‍්‍රලනිපය හෙට ස්වාධීන වෙයි

324

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් 14 දෙනා හෙට (05* පාර්ලිමේන්තුවේදී ස්වාධීන කණ්ඩායමක් ලෙස අසුන් ගන්නා බව එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.
මෙම තීරණය ජනාධිපතිවරයාට ද දන්වා යැවූ බවද හෙතෙම කීය.

advertistmentadvertistment
advertistmentadvertistment