මුම්බායි 5 වෙනි ජය ලබයි

183

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර අයිපීඑල් තරගාවලියේ සිය 5 වෙනි ජයග්‍රහණය වාර්තා කිරීමට අද සමත් විය.
පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ඔවුන් ලද එම ජයග්‍රහනය සඳහා ඉශාන් කිශාන් ලකුණු 75ක්,සූර්යකුමාර් යාදව් ලකුණු 66 ක් සහ තිලක් වර්මා නොදැවී ලකුණු 26 ක් එක් කළහ.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ලකුණු 214 ක් ක් රැස් කළ අතර මුම්බායි ක්‍රීඩකයෝ කඩුලු හතරක් දැවී පන්දු 7 ක් ඉතිරිය තිබියදී එම ඉලක්කය පසුකර ගියහ.

advertistmentadvertistment
advertistmentadvertistment