චීනයේ බලපෑම් ඇමෙරිකාව හෙළි කරයි

419

චීනය මාධ්‍ය ආයතන, ව්‍යාපාර කටයුතු, සංස්කෘතික කටයුතු සදහා උදව් කරමින් වෙනත් රටවලට බලපෑම් කරන බව ඇමෙරිකාව චෝදනා එල්ල කරයි.චීන කොමියුනිස්ට් පක්ෂය විවිධ රටවලට ආධාර ලබා දෙමින් මෙලෙස බලපෑම් එල්ල කරන බව ද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment