මෛත්‍රී ඉල්ලා අස්වේ

2170

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධුරයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා අස්වී ඇත.එම හිස්වූ ධුරයට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත්කර තිබේ.අද කොළඹදී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල කණ්ඩායමේ විශේෂ විධායක සභා රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment