මෝටර් රථයක් ගසක වැදී තිදෙනෙක් මරුට

193


අනුරාධපුරය පාදෙනිය මාර්ගයේ දළදා මංසන්ධියේදී මෝටර් රථයක් ගසක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කුඩා දරුවකු ඇතුලු තිදෙනෙක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment