මෛත්‍රී සහ දයාසිරි උසාවි කැඳවයි

316


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් තමන්ව ඉවත් කිරීමට ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා වරාය නාවික හා ගුවන් කටයුතු අමාත්‍ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ගොනුකළ නඩුව සම්බන්ධයෙන් ලබන 19 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා එම පක්ෂයේ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරු වෙත කොළඹ දිසා අධිකරණය අද නොතීසි නිකුත් කළේය.

කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය විසින් එම නොතීසි නිකුත් කළාය.

advertistmentadvertistment
advertistmentadvertistment