යෙහාලි ටාෂියා සන්නාම තානාපති

503

පකිස්තාන සිනමාව තුළ නම රැන්ඳූ ශ්‍රී ලාංකීය නිලි යෙහාලි ටාෂියා ටියේෂ් ස්වර්ණාභරණ සන්නාම තානාපතිවරිය ලෙස පත්වී තිබේ. පියෝ ගෝල්ඩ් බයි ටියේෂි යටතේ එහි නවතම ෆිලිග්‍රී එකතුව එළිදැක්වීමට සමගාමීව එම පත්කිරීම ප්‍රකාශයට පත් කළ බව එහි අධ්‍යක්‍ෂිකා තියාෂා ද ෆොන්සේකා කීවාය.

advertistmentadvertistment
advertistmentadvertistment