රජයේ තීන්දු වර්ජන නිසා රිවස් කරන්නේ නැහැලු

342


රටේ සුබ සිද්ධිය පිණිස රජය ගනු ලබන තීන්දු තීරණ වර්ජන නිසා ආපස්සට නොගත යුතු බවට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මන්ත‍්‍රීවරු පිරිසක් සමග පැවැති සාකච්ඡුාවකදී එකඟතාවකට පැමිණි බව ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා අද පැවසීය.

එසේම දිගින් දිගටම පාඩු ලබන ආයතන තව දුරටත් රජය යටතේම තබා ගන්නවාද නැතහොත් වෙනත් පාර්ශවයකට ඒවා පවරනවාද යන්න සම්බන්ධව ද දැඩි තීන්දු තීරණ රැුසක් ලබන වසරේදී ගැනීමට නියමිත බව ද සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment