රාජ්‍ය බැංකුවලට නිවාඩු නැතිවෙයි

881

රාජ්‍ය බැංකු පද්ධතිය රජයේ නිවාඩු දිනවලද විවෘතව තැබීමට රජය තීරණය කර තිබේ.අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ ලබාගැනීමට සිටින පිරිසට ගිණුම් විවෘත කිරීමට පහසුවන ලෙස එම තීරණය ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment