ලොව වයස්ගතම බලු සුරතලා වසර 31 ක් ආයු විඳ මියයයි

302

ලොව වයස්ගතම සුරතලා මියගොස් ඇත.

‘බොබී’ නමැති මෙම බලු සුරතලා වසර 31 යි දවස් 165ක් පෘතුගාලයේ ජීවත්ව ඇති අතර එරට සත්ව රෝහලකදී එම සත්ත්වයා මියගොස් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment