ලෝකප්‍රකට ඉන්දීය සංගීතඥ ඉලයරාජා දිවයිනට

75

ලෝකප්‍රකට ඉන්දීය සංගීතඥ ඉලයරාජා දින 6 ක ශ්‍රී ලංකාවේ සංගීත චාරිකාවක් සඳහා ඊයේ සවස දිවයිනට පැමිණියේය. ඔහු සමග ගායක ගායිකාවන් 7 ක් සහ සංගීත ශිල්පීන් 27 ක් ද පැමිණියහ. කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මෙම 25 වැනිදාත්, 27, 28 යන දිනවල සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ ද සංගීත ප්‍රසංග දෙකකට සහභාගි වෙති. ශ්‍රී ලංකා ඉන්දීය සංචාරක ප්‍රවර්ධන දිරිගැන්වීම ද මෙම සංචාරයේ අරමුණක් වී තිබේ.
ටී. කේ. ජී. කපිල – ගුවන්තොටුපළ

advertistmentadvertistment
advertistmentadvertistment