වනඅලියාට සහනයක්

192


ශ්‍රී ලංකාවේ වගා හානි සිදු කරන වනසත්ව ලැයිස්තුවෙන් වන අලියා ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට උපදෙස් දී ඇත.
මෙරට වනසතුන්ගෙන් වගා හානිවලට සිදු කරන හානි නිසා වාර්ෂිකව සිදුවන වගා හානිය සියයට 40ක් පමණ වේයැයි ගණනය කර තිබේ. වගා හානි සිදු කරන සතුන් අතරින් වන අලියාගෙන් සිදුවන වගා හානිය සමස්ත වගා හානියෙන් සියයට 20ක් පමණ අවම ප්‍රමාණයකි. සියයට 46ක පමණ වගා හානියක් රිළවා, වඳුරා,මොණරා,වල් ඌරා හා දඩුලේනාගෙන් සිදුවන බව තහවුරු වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment