ඉන්ධන පෝලිමට යන්න එපා

289


රට තුළ මේ වනවිට කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බවත් එබැවින් ඉන්ධන පිරවුම්හල්වලට රැස් නොවන ලෙස ජනාධිපති මාධ්‍ය අංශය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී.

බාධාවකින් තොරව ඉන්ධන සැපයීමට රජය සහතික වන බවත් කලබල නොවන ලෙසත් රජය ජනතාවට දැනුම් දෙන අතර ප්‍රමාණවත් තරම් ඉන්ධන පවතින බවට ලංකා ඛනිජ තෙල් සංස්ථාව තහවුරු කර තිබේග

advertistmentadvertistment
advertistmentadvertistment