ඉන්ධන බෙදාහැරිමට පොහොට්ටුවෙනුත් බාධා

340


ඉන්ධන බෙදාහැරීම් කටයුතුවලට බාධා කළ සහ එම රාජකාරියේ යෙදුණු සේවකයින්ට බලපෑම් කළ අය අතර ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති නායකයකු ඇතුලු 20කට වැඩි පිරිසක් සිටින බවට හඳුනාගෙන ඇතැයි විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා කීය.

ඊට අමතරව දේශපාලන පක්ෂ නියෝජනය කරනු ලබන තවත් වෘත්තීය සමිති නායකයන් මෙන්ම විශ්‍රාම ගිය අයද සිටින බව ඇමැතිවරයා මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

ඒ අනුව ඒ සියළු දෙනාට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයන්ල ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සේවා පරිශ්‍රයන් තහනම් කලාප වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment