වයස 19 පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි

1142


ලබන වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ වයස 19 පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇතැයි වාර්තාවේ.අද ඉන්දියාවේ අහමදාබාද් හි රැස්වූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම තීරණය ගෙන ඇත. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය සම්බන්ධව පවතින ගැටලුකාරී තත්ත්වය මීට හේතුවී ඇතැයිද වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment