දුම්රියක කන්ටේනර් රථයක් ගැටේ

443

අද උදෑසන මීරිගම විල්වත්ත දුම්රිය හරස් මාර්ගයේදී ගේට්ටුව වසා තිබියදී අපරික්ෂාකාරී ලෙස ඇතුළුවූ කන්ටේනර් රථයක් දුම්රියේ ගැටීමෙන් එම කන්ටේනර් රථයට දැඩි හානි සිදුවී ඇත.මෙම අනතුර නිසා උතුරු සහ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment