වවුනියාවේ පාසල් මත්කළ අය අල්ලයි

66

වවුනියාවේ තිරුවානව්කුලම් ප්‍රදේශයේදී පාසල් සිසුන් ඉලක්ක කරගෙන මත්පෙති අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු මත් පෙති 400 ක් හා තවත් මත්ද්‍රව්‍ය ටොෆි කීපයක් සමග ඊයේ (26දා) අත් අඩංගුවට ගෙන තිබේ.
ෆාමසි වලින් රුපියල් 50 කට තොග වශයෙන් මිලට ගන්නා මෙම එක් මත් පෙත්තක් පාසල් සිසුන් සදහා රුපියල් 100 බැගින් අලෙවි කොට ඇති බවට පොලීසියට තොරතුරු ලබී තිබේ.
වවුනියාව පොලිසියේ මත්ද්‍රව්‍ය නිවාරන අංශය විසින් මෙම මත්ද්‍රව්‍ය හා සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment