සාමාන්‍ය පෙළ 10 දී

375


10 වැනි ශ්‍රේණියේදී අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමේ හැකියාව පිළිබඳව රජය අවධානයෙන් සිටින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා කියා සිටී.

ඉදිරියේදී සිදුකරන අධ්‍යාපන පරිවර්තනයේදී මේ පිළිබඳව සළකා බලන බව ද නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කීය.

advertistmentadvertistment
advertistmentadvertistment