වසරකට පිළිකා රෝගයෙන් මිලියන 10ක් මියයති

173

ලෝක පිළිකා දිනය 04 දා

ලොව පුරා නව පිළිකා රෝගීන් මිලියන 20ක් පමණ හඳුනාගෙන තිබේ.

පිළිකා රෝගයෙන් වසරකට ලොව මිලියන 10ක් පමණ රෝගීහු මියයන බව ද වාර්තා වී තිබේ.

මීළඟ වසර 20 තුළදී ලොව පිළිකා රෝගීන්ගේ ගණන මිලියන 28.15 දක්වා ඉහළ යනු ඇතැයි ද අපේක්‍ෂිතය. පෙබරවාරි 4 වැනි දිනට යෙදෙන ලෝක පිළිකා මර්දන දිනය නිමිත්තෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය දියත් කරන වැඩසටහන පිළිබඳව දැනුවත් කරමින් එහි අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව නිකුත් කර ඇති සටහනක මේ බව දැක්වේ.

සමන්ත ඉලේපෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment