ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී 157යි

102

නවසීලන්තයට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 41.2කදී සියලුදෙනා දැවී ලකුණු 157ක් රැස්කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 57ක් ද නායක දසුන් ශානක ලකුණු 31ක් ද චාමික කරුණාරත්න ලකුණු 24ක් ද රැස් කළහ.

නවසීලන්තය වෙනුවෙන් මැට් හෙන්රි,හෙන්රි ෂිප්ලි සහ ඩැරල් මිෂෙල් කඩුළු 3 බැගින් දවාගැනීමට සමත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment