ශ්‍රී ලංකාව 531යි

278


බංග්ලාදේශයට එරෙහිව චැතෝග්‍රෑම්හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 531ක් රැස්කරගත්තේය.

එහිදී කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 92ක් රැස්කරගැනීමට සමත් විය.
කුසල් මෙන්ඩිස් ලකුණු 93ක්, දිමුත් කරුණාරත්න ලකුණු 86ක්, ධනංජය ද සිල්වා ලකුණු 70ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 59ක්, නිශාන් මදුෂ්ක ලකුණු 57ක් බැගින් රැස්කරගත්හ.
අද තරගයේ දෙවැනි දිනයයි.

advertistmentadvertistment
advertistmentadvertistment