පෙට්‍රල් ඉල්ලා කොළඹ මහනුවර පාරත් පේරාදෙණියේදී වසති

85

පෙට්‍රල් ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය පේරාදෙණියේදී අවහිරකොට ජනතාව උද්ඝෝෂණයක නිරත විය. මේ හේතුවෙන් වාහන ගමනාගමනයටද බාධා සිදු විය.

පේරාදෙණිය පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය උද්ඝෝෂණකරුවන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව විරෝධතාව තාවකාලිකව නවතා දමන ලදී.

ලලන්ත වන්නිආරච්චි – පේරාදෙණිය

advertistmentadvertistment
advertistmentadvertistment