ස්වාධීන කොමිෂන් සභා සාමාජිකයින්ගේ පැටිකිරිය කිරිඇල්ල හෙළිකරයි

519


ස්වාධීන කොමිෂන් සභා වල සිටින්නේ ස්වාධීන පුද්ගලයින් නොව දේශපාලනයට ගැතිවූවන් බවට මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයෙන් ජාත්‍යන්තයර වෙත වැරදි චිත්‍රයක් යන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සමගි ජන බල පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.හෙතෙම මේ බව පැවසූයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ජනක රත්නායක මහතා ඉවත් කිරීම සඳහා වූ විවාදයේදීය. මෙතෙක් ස්වාධීන කොමිෂන් සභා සඳහා පත්කරනු ලැබූ පුද්ගලයින් දේශපාලන පත්වීම් බවද ඒ මහතා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment