සා.පෙළ ලියන්න ඇවිත්

106

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ඊයේ (29දා) ආරම්භ විය. විභාගයට පෙනී සිටීමට පැමිණි මහරගම ජනාධිපති විiාලයේ සිසුන් පිරිසක් ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරමින් සිටි අයුරු ‘දිවයින’ කැමරාවේ මෙසේ සටහන් විය.

පින්තූරය: තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment