හබරණ දුම්රිය පළට වල්අලියෙක් ඇවිත් කලබලයක්….

758

හබරණ දුම්රිය ස්ථානයට ඊයේ (25 දා) පෙරවරුවේ වල් අලියකු පැමිණීම නිසා එහි සිටි මගීහු දැඩි කලබලයට පත් වූහ.

ඊයේ පෙරවරු 9.30 ට පමණ මෙම අලියා දුම්රිය ස්ථානයට පැමිණිය ද දුම්රිය මගීන්ට අලියාගෙන් කිසිම හානියක් සිදුවී නැත.

advertistmentadvertistment
advertistmentadvertistment