හුස්ම ගන්න අපහසුව දින 8 ක් ළමා රෝහලේ ප‍්‍රතිකාර ලබලා… රාජගිරියේ අභිමානී දියණියත් කොරෝනා වැළඳී මියයයි

324

කොවිඞ් වෛරසය ආසාදිත වී අවුරුදු 12 ක දැරියක් මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ රාජගිරිය ගල්පොත්ත පාර පදිංචිව සිටි නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ හත වසරේ ඉගෙනුම ලබන අභිමානි නවෝද්‍යා  සේරසුන්දර දැරියයි.

හුස්ම ගන්න  අපහසුව  දින 8 ක්  ළමා රෝහලේ  ප‍්‍රතිකාර ලබලා... රාජගිරියේ  අභිමානී  දියණියත් කොරෝනා  වැළඳී මියයයි

හුස්ම ගැනීමේ අපහසුතාවකින් පෙළී ඇති දැරිය ඉකුත් 14 වෙනි දින රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබා දින 8 කට පසු එනම් 22 දින මියගොස් තිබිණි. දැරියගේ අවසන් කටයුතු පෙරේදා 22 දා බොරැල්ල කනත්තේදී සිදුකර තිබිණි.

කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment