හෙට ගෑස් මිල වෙනස්වේ

2676


ලෝක වෙළෙඳ පොළේ එල්පී ගෑස් මිල ඉහළ ගොස් ඇත.ඒ අනුව ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් 85ක් ලෙස වාර්තාවේ.මේ අතර මෙරට ගෑස් මිල සූත්‍රයට අනුව හෙට ලිට්‍රෝ ගෑස් මිල සංශෝධන නිකුත් කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment