සර්වපාක්ෂික සමුළුව යළිත්

222


සර්වපාක්ෂික සමුළුව යළිත් කැඳවීමට රජය තීරණය කර ඇත.ඒ අනුව මෙම මස 15 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වේ.පොලිස් බලතල හැර 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවසම්පුර්ණයෙන්ම බලාත්මක කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලය සියලු පක්ෂ නායකයින් වෙත දැනුම්දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment