ජනපති ලේකම් කාර්යාලය යළි මුදාගනී

1228

විරෝධතාකරුවන් විසින් අත්පත්කරගෙන සිටි ජනාධිපති ලේකම් කාර්යාලය ආරක්ෂක හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකින් ඊයේ රාත්‍රියේ යළි මුදාගෙන ඇත. එහිදී පුද්ගලයින් 8 දෙනෙකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment