විරෝධතා හකුලා ගත් අරලගකරුවෝ ජාත්‍යන්තර ආරක්ෂාව ඉල්ලති

2007

ගෝඨා ගෝ ගම, මහින්ද ගෝ ගම, රනිල් ගෝ ගම සහ කෝ ඩීසල් ගම ආදී ලෙස විරෝධතාවයන්හි නිරත වූ අරගලකරුවන් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමත් සමඟ එම විරෝධතාවයන් ගෙන් ඉවත් වීමට තීරණය කර ඇත. එසේම තම ජීවිතවලට තර්ජන පවතින බව පවසමින් ඔවුන් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත ගොස් ලිපියක් බාර දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment