ඩොලර් ළග ඇති අයට නිවේදනයක්

1465


ඇමෙරිකානු ඩොලර් 15,000ට වඩා වැඩි මුදලක් ළග තබාගෙන සිටින පුද්ගලයින්ට එම මුදල් බැංකුවල තැන්පත් කිරීම හෝ රුපියල් බවට පත්කිරීමට සති දෙකක කාලයක් ලබාදෙන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.විදේශ විනිමය පනත යටතේ විදේශ මුදල් ළග තබාගතහැකි කාලසීමාවක් පවතින බවද ඒ මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment