හෝමාගම රෝහලේ ඔක්සිජන් කාමරය වැසුවේ රෝහලේම භූතයෙක් !

159

හෝමාගම රජයේ රෝහලේ ඔක්සිජන් සැපයුම් කාමරය කිසිම් අයකු විසින් වසා දැමීම නිසා එහි ප්‍රතිකාර ලබන රෝගීන්ට ඔක්සිජන් සැපයුම අඩාලවීමට යද්දී වෛi කාර්ය මණ්ඩලයේ කැපවීමෙන් එම තත්ත්වය මැඬ පවත්වාගෙන ඇත.

හෝමාගම පොලිසිය පවසන්නේ ඔක්සිජන් කාමරය වසා ඇති බව රෝහලේ හදිසි අනතුරු නළාව නාද වීමෙන් දැනුම් දී ඇති බවයි. කිසියම් පුද්ගලයකු මෙම ඔක්සිජන් සැපයුම් කාමරය හිතාමතාම වසා ඇති බවට පොලිසියට සැක පහළ වී තිබේ.

මෙම කාමරයේ දොර වසා දැමීමට පිටතින් කිසිවෙකු නොපැමිණෙන බවත් එය රෝහලේ ඇතුළෙන්ම සිදුවී තිබෙන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ට ඊයේ (22දා) පැවසීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment