ළිඳට වැටී දැරිය මරුට

335


මල්වානේ වල්ගම, නැගෙනහිර පුදේශයේ නිවෙසක් පිටුපස තිබෙන දිය නාන ළිඳකට වැටීමෙන් තුන් හැවිරිදි දැරියක් ඇසල පොහෝ දින (01 වැනිදා) පස්වරුවේ මිය ගියාය.

මෙසේ මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචිව සිටි කේ.පී.ඩි.මාෂි ජනිත්මා මධුශංක නමැති තුන් හැවිරිදි දැරියෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment