15 න් පහළ බැඩ්මින්ටන් ශූරතාවය නුගේගොඩ සාන්ත ජෝන් දිනා ගනී

57

වයස අවුරුදු 15 න් පහළ පාසල් බැඩ්මින්ටන් තරගාවලියේ “බී” කාණ්ඩයේ ශූරතාවය නුගේගොඩ සාන්ත ජෝන් විදුහලට හිමි විය.

එම කණ්ඩායම මෙහි දැක්වේ

ඡායාරූපයේ ඉදිරි පෙළ (වමේ සිට) –

කසුන් බුද්ධික (පුහුණුකරු), සතික දිනාල්ක, කුමිත මාතරගේ (නායක), ඩිලාන් නිශාන්ත ගුණරත්න (විදුහල්පති), සමිත දිමල්ක (උප නායක), සසෙන් දේවසුරේන්ද්‍ර, සුජීවා ද සිල්වා (පුහුණුකරු)

පසුපෙළ වමේ සිට – වෙනුෂ් ඉෂාන්, ඔෂධ අනුහස්, යොනාල් නේසර, මෙතුම් හංසජ, සවේන් සත්විඳු, තෙනුර සයුල්, චිරත්මින් මෙත්සුක.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment