Colombo Models Academy විලාසිතා දැක්ම දා…

58

Colombo Models Academy (CMA) පළමුවරට සංවිධානය කරන ලද විලාසිතා දැක්මක් පසුගියදා ගනේමුල්ල ආර්ය හෝටල් පරිශ්‍රයේදී පවත්වන ලදී.

Colombo Models Academy විලාසිතා දැක්ම දා…

ෆෙක්ස්ට් ඉවෙන්ට්ස් එන්ටර්ටේන්ට්මන්ට් ආයතනයේ විධායක අධ්‍යක්ෂ චරිත් ගුණසේකර මහතා විසින් පුහුණු කරන ලද තරුණ තරුණියන් පනහකට ආසන්න පිරිසකගේ නිරූපණය පිළිබඳ පාඨමාලාව හදාරා විසිරයෑමේ අවස්ථාව සනිටුහන් කිරීමට මෙම විලාසිතා දැක්ම ඉදිරිපත් කරන ලදී. දිවයින ඉරිදා සංග්‍රහයේ මීවිත අතිරේකයේ කැමරා කාචයට එහි දසුන් කිහිපයක් මෙලෙස සටහන් විය.

Colombo Models Academy විලාසිතා දැක්ම දා…

නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment