අනුර ෆයිල් තොගයක් දිගහරී

819

මෙරට ආර්ථිකය විනාශ කළ හොර දේශපාලනඳයන් සම්බන්ධයෙන් තොරතුරු හෙට (03) පෙරවරු 10ට පදනම් ආයතනයේදී හෙළිදරව් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කරන්නේ සිය පක්ෂයට අනුබද්ධ දූෂණ විරෝධී හඬ සංවිධානයේ නිවේදනයක් සිය නිල ෆේස්බුක් පිටුවෙහි පළ කරමිනි.
එය පහතින් දැක්වේ.

අනුර ෆයිල් තොගයක් දිගහරී
advertistmentadvertistment
advertistmentadvertistment