බොරැල්ලේ ජුවලරි සාප්පුවක් කොල්ලකයි

361

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු අද සවස අහසට වෙඩි තබා බොරැල්ල ප්‍රදේශයේ රන් ආභරණ සාප්පුවක් කොල්ලකා පලා ගොස් ඇත.බොරැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

advertistmentadvertistment
advertistmentadvertistment