අපනයන ආදායම වැඩිවේ

203


2021 වසරේ අගෝස්තු මාසයට සාපෙක්ෂව මේ වසරේ අගෝස්තු මාසයේ දී අපනයන ආදායම 90%ක වර්ධනයක් පෙන්නුම් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
2022 අගෝස්තු 31 වන විට රටේ සමස්ත ආදායම රුපියල් බිලියන 1232.4ක් ලෙස සටහන් විය. එම කාලය තුළ රටේ සමස්ත වියදම ලෙස සටහන් වූයේ රුපියල් බිලියන 3539කි. දැනට 8%ක මට්ටමේ පවතින දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම 11% දක්වා ඉහළ නැංවිය යුතු බව ද ඇමැතිවරයා අවධාරණය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment