අපේ ප්‍රින්සිපල්ට දින 75 යි

125

ක්‍රිස් ඇන්තනී විසින් අධ්‍යක්ණය කරන ලද ඉන්දික විමලරත්න සහ උපුල් ධර්මසේන විසින් නිෂ්පාදනය කරනු ලැබූ මේ දිනවල අති සාර්ථක ලෙස තිරගත වන ‘අපේ ප්‍රින්සිපල්’ සිනමා නිර්මාණය මෙම මස 25 වැනිදාට ජයග්‍රාහී දින 75 සපිරේ.

දිල්හානි අශෝකමාලා විශිෂ්ඨ රංගනයක් නියැලෙන මෙම නිර්මාණයට ජගත් චමිල, රොජර් සෙනෙවිරත්න, ජයනි වීරසිංහ, මංජු මුදලිගේ, ශ්‍යාම් ප්‍රනාන්දු ඇතුළු නළු නිළියන් රැසක් රංගනයක් දායක වේ.

advertistmentadvertistment
advertistmentadvertistment