කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටකළ අම්පාරේ ගුරුවරයා අත්අඩංගුවට

165

මෙවර උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් අම්පාර ප්‍රදේශයේ රජයේ පාසලක ගුරුවරයකු ඊයේ (14දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනිණි.

52 හැවිරිදි සැකකාර ගුරුවරයා අම්පාර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment