අමර ගියා දිවිය ලෝකේ සහ නුඹ වෙනුවෙන් මල් පිපේවි මීගමුවේදී…

60

7 වසර නාට්‍ය හා රංග කලා විෂය සඳහා නිර්දේශිත පාලිත ලොකුපෝතාගමගේ ‘අමර ගියා දිවිය ලෝකේ’ සහ ‘නුඹ වෙනුවෙන් මල් පිපේවි’ ළමා නාට්‍ය ද්විත්වයේ විශේෂ දර්ශන දෙකක් (01 වැනිදා) අද පෙරවරු 8.15 ට සහ 10.30 ට මීගමුව රුක්මණි දේවී අනුස්මරණ රඟහලේදී වේදිකාගත කිරීමට නියමිතය.

‘චරිතෙ හොරු අරං’ ටවර් හිදී

අමර ගියා දිවිය ලෝකේ සහ නුඹ වෙනුවෙන් මල් පිපේවි මීගමුවේදී…

බල්ලොත් එක්ක බෑ නාට්‍ය ඔබ වෙත ගෙන ආ රවීන්ද්‍ර ආරියරත්න විසින් රචනාකොට අධ්‍යක්ෂණය කරන ලද ප්‍රබල හාස්‍යයක් රැගත් නවතම නාට්‍ය නිර්මාණය වන ‘චරිතෙ හොරු අරං’ නාට්‍යයේ විශේෂ දර්ශනයක් මාර්තු මස 02 වැනිදා සවස 3.30 ට සහ 6.30 කොළඹ ටවර් රඟහලේදී වේදිකා ගත කෙරේ.

සංස්කරණය – දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment