වැ.බ. පොලිස්පති අනුරාධපුර පුදබිමේ

78

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පෙරේදා (2 දා) ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් පසු අනුරාධපුරයට ගොස් අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් හා රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිකාරි මහාචාර්ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක නාහිමිපාණන් ද බැහැදැක එහි පැවැති ආශීර්වාද පිංකමට ද එක්වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment